ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය

ඇඟිලි භාවිතයෙන් ද්වීමය නිරූපණය යනු, එක් අතක හෝ බොහෝ අත් වල ඇඟිලි භාවිතයෙන් ද්වීමය සංඛ්‍යා ගණන් කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයකි. එක් අතක ඇඟිලි භාවිතයෙන් 0 සිට 31 (25−1) දත්වා ගණන් කල හැකි අතර, අත් දෙකම භාවිතයෙන් 0 සිට 1023 (210−1) දක්වා ගණන් කල හැක.

යාන්ත්‍රණය සංස්කරණය

ද්වීමය සංඛ්‍යා පද්ධතියේ, එක් එක් සංඛ්‍යාත්මක සංඛ්‍යාංකය වෙතින් දැරිය හැකි අවස්ථා දෙකක් (0 හෝ 1) ඇති අතර එක් එක් අනුයාත සංඛ්‍යාංකය නිරූපණය කරන්නේ දෙකෙහි බලයකින් අගය වැඩිවීමකි.