1.0 ආසියානු කලාපය පිළිබඳව මූලික විග්‍රහය.

         අප ආසියාවේ භූමි ප්‍රමාණාය වෙත අවදානය යොමු කිරිමේදී පැහැදිලි වන්නේ එය ඒකීය භූමියක එකතුවක් නොවන අතර එය විවිධ භූමීන්ගේන් එක් වූ භූමියක් වශයෙන් අපට නිර්වචනය කිරීමේ හැකීයවක් පවතින බව කිව යුතුය.විශේෂයෙන්ම ආසියාව සතු භූමීන් බොහෝ ප්‍රදේශ වල විහිදී ඇත.එනම් එහි දේශසීමාවන් පිළිබදව අවදානය යොමු කිරීමෙදී ආසියාව අප්‍රිකා කලාපයෙන් වෙන්ව පවතින්නේ සූවස් සහ රතු මුහුද තුළින්‍h. යුරෝපය සමග ඇති දේශසීමාව නැගෙනහිර යුරෝපීය වෙරළ තීරයෙන් ආරම්භ වන නමුත්, මැද පෙරදිග තුර්කියේ ඊජියන් දිවයින දක්වා පැතිරී ඇති අතර බොස්ෆෝර්ස් යුරෝපීය පැත්තට අයත් වේ.උතුරේ ආසියාවේ සහ යුරෝපයේ මහාද්වීප අතර මායිම සාමාන්යයෙන් සලකනු ලබන්නේ දාර්ඩනල්ස් , මාමර මුහුද , බොස්පෝර්ස් , කලු මුහුද , කොකේසස් කඳු , කැස්පියන් මුහුද , උර්ල් ගඟ . වැනි දේශසීමා මගින්‍h. . උතුරු ඇමෙරිකාවෙන් ආසියාව බෙරිං සමුද්ර සන්ධිය වෙන් කරයි.ආසියාවේ ගිනිකොන දිගට සුන්ø ෂෙල්ෆ්හි විශාල ද කුඩා, ජනාවාස වූ සහ ජනශුන්යව පිහිටි දහස් ගණනක් දූපත් අතර අති විශාල ජාතියක් වූ මැලේ අර්ධද්වීපය (ප%ධාන ආසියාව) හා ඉන්දුනීසියාව ("ඉන්දියාවේ අයිස්ල්ස්") . අවට පිහිටි ඔස්ටෙ%ලියාව වෙනස් මහාද්වීපයකි.ඕස්ට්‍රේලියාවෙන් ඊසානදිග පැසිෆික් දූපත් ජපානය හා කොරියාවෙන් දුරස්ථ ලෙස ඉවත් කර ඇත. ඉන්දුනීසියාවෙන් ඉන්දියානු සාගරය හරහා රතු මුහුද දෙසට ගමන් කරයි. ඉන්දියන් සාගරයේ බොහෝ දූපත් ආසියානු වෙති(JONES,1976:220-222).

1.1 ආසියාවේ භූමි ප්‍රමාණයන්

         විවිධ ප%භවයන් ආසියාවේ පරිකල්පන මායිම මඟින් ආවරණය කරන ලද ප%දේශයේ විවිධ ඇස්තමේන්තු ඉදිරිපත් කරයි. නිව් යෝර්ක් ටයිම්ස් ඇට්ලස් ඔෆ් ද වර්ල්ඩ් විසින් වර්ග කිලෝමීටර් 43,608,000 ක් (වර්ග මීටර් 16,837,000) සපයයි. චේම්බර්ස් වර්ල්ෂර් ග%න්ථය කිලෝමීටර 44,000,000 ක් (වර්ග අඩි 17,000,000) දක්වා දිවෙන අතර කොන්ස්ටියා එන්සයික්ලොපීඩියා විසින් වර්ග කිලෝමීටර් 44,390,000 ක් (වර්ග මීටර් 17,140,000) ලබා දෙයි. 2011 පියර්සන්ගේ වර්ග කිලෝමීටර් 44,030,000 කි.

අග්නිදිගට ඉන්දුනීසියාව , දහස් ගණනක් වූ දූපත්වලින් සමන්විත ජාතියක්, ප%ධාන ආසියාවට සැලකිය යුතු භූමි ප%මාණයක් එකතු කරන අතර ආසියාවේ අක්ෂාංශ දුරින් දකුණට වHdප්ත වේ. ඕස්ටේ%ලියාව-ඉන්දුනීසියානු දේශසීමා තවමත් සාකච්ඡා වෙමින් පවතී. වර්තමානයේ දී 1997 ගිවිසුමක් අහෝසි කර ඇත. මුහුදේ ඇති ජලය හා ඛනිජ අයිතීන් පිළිබඳ ධීවර ගැටලු පිළිබඳ ගැටළු ඇතිවන පරිදි, විවිධ මායිම් සාකච්ඡා කර ඇත. එක් ජල තීරයක් හා මුහුදු තීරයේ එක් අයෙකු සඳහා වේ. දකුණු මුහුදු තීරයේ මායිම 10 ° 50 'S, ඕස්ට්රේලියාව, ඉන්දුනීසියාව සහ පැපුවා නිව් ගිනියා යන පොදු ති%කෝණමිතියයි. දකුණු මුහුදු තීරයේ සීමාව පේදුරු Z88, 13 ° 56 '31.8 "ට තවදුරටත් දකුණට වේ.

1.2 කලාප

1.2.1 මධHම ආසියාව

සාමාන්යයෙන්  කසකස්තානය , උස්බෙකිස්ථානය , ටජිකිස්ථානය , ටර්ක්මෙනිස්තානය සහ කිර්ගිස්තානය

1.2.2 නැගෙනහිර ආසියාව

සාමාන්යයෙන් චීනය , හොංකොං , මැක්වේ , උතුරු කොරියාව , දකුනු කොරියාව , ජපානය , තායිවානය , මොන්ගෝලියාව .

1.2.3 දකුණු ආසියාව

සාමාන්යයෙන් ඇෆ්ගනිස්ථානය , පකිස්ථානය , ඉන්දියාව , මාලදිවයින , ශs% ලංකාව , නේපාලය , භූතානය , බංග්ලාදේශය . දකුණු ආසියාව සඳහා පොදු ආසන්න පදාර්ථය වන්නේ ඉන්දියානු උපමහාද්වීපය සහ ඇෆ්ගනිස්තානය ය.

1.2.4 ගිනිකොනදිග ආසියාව

සාමාන්යයෙන් බෲනායි , කාම්බෝජය , ඉන්දුනීසියාව , ලාඕසය , මැලේසියාව , මියන්මාරය , පිලිපීනය , සිංගප්පූරුව , තායිලන්තය , ටිමෝර්-ලෙස්ටින් වියට්නාමය .

1.2.5 බටහිර ආසියාව (හෝ නිරිතදිග ආසියාව , හෝ මැද පෙරදිග මිසර )

සාමාන්යයෙන් ආර්මේනියාව , අසර්බයිජානය , බහරේන් , ජෝර්ජියාව , ඉරානය , ඉරාකය ,

ශ%sයලය , ජෝර්දානය , කුවේටය , ලෙබනනය , ගාසා තීරය , ඕමාන් , කටාර් , සවුදි අරාබිය , සිරියාව , තුර්කිය , එක්සත් අරාබි එමිරේට්ස් , යේමනය

2.0 ආසියාතික දේශපාලනය හැදෑරීමේ වැදගත්කම.

         ලෝක දේශපාලනය වෙත අවදානය යොමු කිරීමේදී එහි පවතින එක් එක් දේශපාලන පද්ධතීන් වෙත අවදානය දීමේදි පෙනී යන්නේ අපර ලෝකයම කොටස් ගනනාවකට බෙදා සාකච්ඡා කල හැකිය.එසේ බෙදා සාකච්ඡා කිරීමේදී වඩාත් වැදගත් කලාපයක් වශයෙන් දක්නට ඇත්තේ ආසියානු කලාපයයි.ඒ මක් නිසාද දේශපාලන වශයෙන් ගැටුම් බහුලම කළාපය වශයෙන් පෙන්වා දීමට හැකියාව ඇත්තේ මෙම ආසියානු කලාපයයි.එසේනම් අප මෙම ආසියාතික දේශපාලනය හැදෑරිමේ ඇති වැදගත්කම පහත පරිදි සාකච්ඡා කළ හැකිය.

2.1 ජනගහනය විශාලත්වය.

         ලෝක ජනගහනය වෙත අවදානය යොමුකිරීමෙදී අපට පැහැදිළි වන කාරණය නම් ලෝක ජනගහනයෙන් බහුතරයක් ඒකරාශීව පවතින්නේ මෙම ආසියාතික කලාපය මුල්කරගෙන බව පැහැදිළිය.එනම් ලෝක ජනගහනයෙන් හරි අඩකට වැඩි ප්‍රතිශතයක් ජීවත් වන්නේ මෙම ආසියාතික කලාපය මුල්කරගෙනය.එය සxඛයාත්මක ලෙස බලන කල්හී එය බිලියන 4.5ට වඩා වැඩි වන්නකි.අපි එම සxඛයාව ප්‍රතිශතයක් ලෙස ගත්කල එය 60% පමණ වේයැයි පැවසිය හැක.එසේනම් එවැනි විශාල පිරිස් බලයක් ඇති තැන විවිධාකාර ජාතීන් හා විවිධ සxස්කෘතීන් ඒකරාශී වූ කල එමගින් ගොඩනැගෙන ආර්ථික, දේශපාලනික, සමාජ හා සxස්කෘතික යන අxශයන් එකිනෙකට වෙනස් හා අනිකුත් කලාපයන්ට හා සැසදීමේදී විශේෂීකරණය වන බව පැහැදිළිය(පෙරේර,2008:25-27).එසේම ලෝක දේශපාලනයට සDජුවම මෙම කලාපයේ ජනගහන්යේ ක්‍රියාකාරීත්වය බලපාන බව පෙනී යයි.එහෙයින් ලෝක දේශපාලනය හැදෑරීමේදී ආසියාතික දේශපාලනයට වැදගත් ස්ථානයක් හිමිවන බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

2.2 ආර්ථික ශක්තිය.

         ආසියානු ආර්ථික ශක්තිය පිළිබඳව අවදානය යොමු කිරීමේදී ලෝකයේ අනිකුත් රටවලට වඩා වැඩි ආර්ථික ශක්තියක් ඒ තුළ ඒකරාශී වී පවතී.ආසියාවේ සමස්ථ වෙළඳාම පිළිබදව අවදානය යොමුකිරීමේදී අපට පෙනී යන්නේ 1996 දී යුරෝපය සමග සසන්දනය කිරීමේදී එය යුරෝපයට වඩා දෙගුනයක් විය.19 වන ශතවර්ෂයේදී ලෝක ආර්ථික කේන්ද්‍රස්ථානය යුරෝපයේ සිට උතුරු ඇමරීකාව දක්වා මාරුවිය.විසිවන ශතවර්ශය වන විට ලෝක ආර්ථික මධ්‍යස්ථානය උතුරු ඇමරිකාවේ සිට ආසියා- පැසිෆික් කලාපය දක්වා ගමන් කර ඇත. ඒ අනුව ආසියාව්ට ලැබූ වැදගත්කම නිසා එක්සත් ජනපදයේ විශාල සමාගම් විශාල සxඛයාවක් වර්ථමානය වන විට ආසියා කලාපයෙ පවත්වාගෙන යයි.ඒ අනුව පැහැදිළි වන්නේ ආර්ථික අතින් විශාල බලවත් කමක් උසුලන ආසියා කලාපය පිළිබදව හැදෑරිම ඉතා වැදගත් කමක් උසුලන බව පෙනී යයි(අමරසිxහ,2004:55-56).

         මෙලෙස ආසියාතික කලාපයේ ආර්ථික ශක්තිය ඉහල යාම සදහා සDජුවම දායකත්වය සපයන රටවල් ගනනාවක් අපට දැක ගත හැකිය.එම රටවල් වර්ථමානයේ ලෝක බලවත් රටවල් ලෙස ඉදිරියට පැමින ඇති අතර මුළු ලෝකයේම ආර්ථික ශක්තිය එම රටවල් මත රදා පවතින බව පැහැදිළිය.එම රටවල් කීපයක් ලෙස පහත රටවල් පෙන්වා දිය හැකිය.

උදා:-

         චීනය,

         ජපානය.

         කොරීයාව.

2.3 ආර්ථික වර්ධනය.

         පසුගිය දශක හතරක කාලය වෙත අප අවදානය යොමු කිරීමේදී ආසියාවේ ආර්ථික වර්ධනය ලෝකයේ අනිකුත් කන්ඩායම් වලට වඩා වේගයෙන් වැඩි වී ඇති බවත් එය ස්ථාවරව පවත්වාගෙන යන බවත් පෙනී යයි.මහබුබානි(1998) ට අනුව තම ආර්ථික වර්ධනය දෙගුණයක් කර ගැනීම සදහා එxගලන්තයට වසර 58ක් ද, ඇමරික එක්සත් ජනපදයට වසර 47ක් ද ගත වේ. නමුත් ආසියාවේ රටවල් වන ජපානයට වසර 33ක් ද, ඉන්දුනීසියාවට වසර 27ක් ද, දකුණු කොරියාවට වසර 11ක් ද, චීනයට වසර 10ක් ද, ගත වේ.ඒ අනුව පැහැදිළි වන්නේ යුරෝපා කලාපයට වඩා ආසියාතික කලාපයේ රටවල් වලට ආර්ථික වර්ධනය දෙගුණයක් කර ගැනීමට අඩු කාලයක් ගත වන බවයි.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක දල දේශීය නිෂ්පාදනයෙන් ආසියාව 1960 දී 4% සිට 1990 වෙන විට 25% දක්වා ඉහල ගොස් ඇති අතර එය 2000 වන විට 33% දක්වා සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවයි(ZIRING,1997:65-69).

මෙහි ප%තිඵලයක් ලෙස ආසියාවේ වේගවත් ආර්ථික හා සමාජ සංවර්ධනය එක්සත් ජනපදයට වැදගත් ය. උදාහරණයක් ලෙස, 1984 දී පැසිෆික් සාගරයේ එක්සත් ජනපද වෙළඳාම අත්ලාන්තික් සාගරය හරහා එක්සත් ජනපද වෙළඳාම අභිබවා ගියේය. 1994 දී එක්සත් ජනපද අපනයනවලින් තුනෙන් එකක් නැගෙනහිර ආසියාවට ය. ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳ භාණ්ඩ වෙළඳාමට එක්සත් ජනපදයේ මුළු අපනයනවලින් 60% ක් නියෝජනය විය. ඩොලර් බිලියන 154 ක එක්සත් ජනපද ගෝලීය වෙලඳ ශේෂ හිඟයෙන් 80% කට වැඩි ප්රමාණයක් APEC රටවල් විය.  බොහෝ කොටම ජපානය හා චීනය සමඟය. 1996 දී ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ථ වෙළඳාම ආසියාවට ඩොලර් බිලියන 570 ක් විය. එය යුරෝපීය ඩොලර් බිලියන 270 ක වෙළඳාම්වලින් දෙගුනයකටත් වඩා වැඩි විය. 21 වන සියවසේදී ආසියාවෙහි වැදගත්කම අඛණ්ඩව වැඩිදියුණු වීමට ඉඩ ඇති අතර, ඔවුන්ගේ ආර්ථිකයන් ලෝකයේ වෙනත් ආර්ථිකයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඉඩ ඇත. වර්තමානයේ දෙවන හා තෙවන විශාලතම ආර්ථිකයන් ආසියාවේ ය.

2.4 න්‍යෂ්ටි ශක්තිය.

         අප ආර්ථික ශක්තිය දෙස අවදානය යොමු කිරීමේදී අපට පැහැදිළි වූ කාරණයනම් ලෝක ආර්ථිකය පාලනය කරන්නා වූ ප්‍රධාන මූලයන් ආසියාව තුළ ඒකරාශී වී ඇති බවයි.එලෙසම වර්ථමාන ලෝක පද්ධතිය වෙත අවදානය යොමු කිරීමේදී පැහැදිළි වන්නේ ලෝක ආර්ථික ශක්තිය ලෙසම ඉතා වැදගත් ස්ථානයක් ලෝක න්‍යෂ්ටි ශක්තියට හිමිව ඇති බවයි(GADGIL,1954:32).එනම් න්‍යෂ්ටි ශක්තිය ඇති රටවල් වලට අනිකුත් ලෝක බලවත් රටවල් කිසියම් වූ විශේෂ ස්ථානයක් ලබා දෙන බව අපට වර්ථමාන තොරතුරු විමර්ෂනය කිරීමේදී පැහැදිළි වෙයි.

         එනම් වර්ථමානය වනවිට න්‍යෂ්ටි අතින් ලෝකයේ අතිප්‍රබල රටක් වශයෙන් නැගී එනු ලබන්නේ උතුරු කොරීයවයි.එනම් උතුරු කොරියාවේ ලෝකයේ වඩා බලවත් රැඩිකල් දේශපාලන පද්ධතියක් වර්තමානය වන විට ගොඩ නැගී ඇති බව අපට පෙනී යයි.එනම් තරුන නායකයෙකු වන උතුරු කොරීයාවේ වර්තමාන නායකයා අන කිම් ජෝන්  ක්‍රියාකාරි වන ආකාරය අනුව ලෝකයේ බොහෝ රටවල් වලට එහි ක්‍රියාකාරීත්වය ගැටළුකාරි විය.එනම් ජපානය, චීනය, දකුණු කොරියාව, එක්සත් ඇමරිකා ජනපදය ඒ අතර ප්‍රධාන ස්ථානයක් ගනී.එමගිනුත් වඩාත් වැඩි ගැටළුකාරි ස්වරූපයක් පැන නැගුනේ එක්සත් ඇමරිකා ජනපදය සමගයි.එනම් ගෙවුනූ කාලය තුළ ඇමරීකව හා උතුරු කොරීයාව අතර සීතල යුද්ධයක් පැවති අතර අද වන විට මුළු ලෝකයම විෂ්මයට පත් කරමින් එම වාතවාරනය වෙනත්ම මාවතකට යොමුවී ඇත.එනම් ඇමරිකාව හා උතුරු කොරීයව අතර විවිධ සාකච්ඡා පැවැත්වීමෙන් පැහැදිළි වන්නේ ලෝකයේම බලවතා වන ඇමරිකාව උතුරු කොරීයවේ ක්‍රියාකලාපය පාලනය කර ගැනීමට නොහැකි වූ බැවින් සාම මාර්ගය ඒ සදහා යෝදා ගෙන් ඇති බවයි.එනම් එලෙස ලිහිල් ප්‍රතිපත්තියක් භාවිතා කරනු ලබන්නෙ වෙන කිසිවක් නිසා නොව උතුරු කොරියාවේ පවත්නා න්‍යෂ්ටි බලය නිසා බැවිනි.එසේනම් විශාල න්‍යෂ්ටි බලවතුන් ආසියා කලාපයේ සිටීම නිසා මෙහි හැදෑරීම ඉතා වැදගත් බව පැහැදිළිය.

2.5 නිෂ්පාදන වෙළඳපලක් වීම.

කලින් නිෂ්පාදන වෙළඳපොළක් ලෙස සැලකූ ආසියාවේ දැන් එක්සත් ජනපදයේ නිෂ්පාදන සහ සේවා සඳහා ප%dථමික වෙළෙඳපොළ බවට පත් වී ඇත. 2005 වන විට ආසියාව ලෝක වෙළඳාමේ ආර්ථික බලවේගය බවට පත්වනු ඇත. ආසියාවේ බිලියන 6.5 කට අධික ජනගහනයක් සිටින අතර, වයස අවුරුදු 3 ට අඩු පිරිස  භාගයක් ඉක්මවා ඇත. ඒ අනුව විශාල ශ්‍රම බලකායක් ඒකරාශී වී සිටින ආසියාතික කලාපය වෙත විශේෂ අවදානයක් දී හැදෑරීම ඉතා වැදගත් කාරණයක් යන්න පැහැදිළි වේ.

2.6 ආසියාව වනාහී දේශපාලන විද්‍යාවේ කොටසක් වීම.

         දේශපාලන විද්‍යාව තුළින් විවිධ දේශපාලන පද්ධතීන වෙත අවදානය යොමු කරන අතර.එමගින් විවිධ උප විෂය ක්ෂේත්‍රයන් වෙත අවදානය යොමුකරයි.එසේනම් අප දේශපාලන විද්‍යාව මගින් අවදානය යොමුකරනු ලබන තවක් එක් විෂය පරාසයක් ලෙස අවදානය දෙන්නේ අන්තර්ජාතික දේශපාලනය වෙතටයි.එම අන්තර් ජාතික දේශපාලන යටතේදි අප අනිවාර්යෙන් විවිධ කාලාපයන්ගේ සිදුවන දේශපාලන කරුණු කාරණා වෙත අවදානය යොමු අර යුතුය.එසේනම් එහිදී ආසියාතික දේශපාලනය වෙත අවදානය යොමු කිරීම ඉතා වැදගත් වේ(Gough & Sharma,1975:117).මක්නිසාද එය දේශපාලන විද්‍යාවේම උප අxශයක් වශයෙන් ක්‍රියාත්මක වන හෙයිනි.

2.7 ලxකාව ආසියාතික රටක් වීම.

         ශ්‍රීලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ ඉන්දියාවට ආසන්නයේ වන අතර සමකයට ආසන්න හා මැදි වූ රේඛාවක පිහිටා ඇති බව පැහැදිළිය.එසේම මෙරටේ පිහිටීම අයත් වන්නේ ආසියාතික කලාපයට වන බව පැහැදිළිය.එහෙයින් ආසියානු කලාපයේ පිහිටා ඇති රටක් වන ශ්‍රීලංකාව එයට අයත් කාලපය පිළිබදව තොරතුරු විමර්ශනය කිරීම ඉතා වටිනා දෙයක්‍h යන්න පෙනී යයි.එයෙහින් ආසියාතික දේශපාලන කරුණු කාරණා විමර්ශනය කිරීම ආසියාතික රටක ජීවත්වන රටක් වන ශ්‍රීලංකාවට ඉතා වැදගත් කාරනයක්‍h යන්න පැහැදිළිය.

2.8 විවිධ දේශපාලන ක්‍රම අධ්‍යනයට රුකුලක් වීම.

         ආසියාතික කාලාපය ගත් කල එහි විවිධ දේශපාලන ක්‍රම අන්තර් ගතව පවතී.එනම්  නිරපේක්ෂ රාජාන්ඩු , ඒකපාර්ශවික රාජ්‍යය , ෆෙඩරල් රාජ්‍යය , යැපෙන ප%දේශ , ලිබරල් ප%ජාතන්ත% කලාපයේ සියලු සාධක මෙන්ම විවිධාකාර ස්වාධීන ව්යාපාර ද වේ. ඒ අනුව විවිධ දේශපාලන ක්‍රමයන් පිළිබදව වටහා ගැනීමට හා ඒ පිළිබදව හැදෑරීම සදහා ආසියාතික රටවල් වෙත අවදානය යොමු කල යුතුයWard & Macridis,1963:145).එසේනම් එම අවදානය යොමු කිරීම සදහා ආසියානු දේශපාලන වෙත අවදානය යොමු කිරීම ඉතා වැදගත් කාරණයක්‍ යන්න පැහැදිලිව පෙනෙන්නට ඇත.

         එසේනම් අප ආසියානු දේශපාලනය පිළිබදව හැදෑරීම විවිධ කාරනා ඔස්සේ වැදගත්වන බව ඉහත තොරතුරු අනුව පැහැදිලි වේ.

Nalaka Sanjeewa.BA(University Of Peradeniya)

"https://si.wikipedia.org/w/index.php?title=ආසියානු_දේශපාලනය.&oldid=470572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි