අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය
මෙම ලිපිය සතුව වෙනත් විකිපීඩියා ලිපිවලට සබැඳුම් නොමැත. (2013 ජූනි) |
මෙම ලිපිය විශ්වකෝෂය තුළට සමෝධානය පිණිස, තවදුරටත් වෙනත් ලිපි වලට සබැඳි එක් කිරීම කළ යුතුය. (2013 ජූනි) |
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය[1] (ආසියාන් /iconˈɑːsi.ɑːn/ AH-see-ahn,[2] විරල ලෙසින් /ˈɑːzi.ɑːn/ AH-zee-ahn)[3][4] යනු අග්නිදිග ආසියාවේ රටවල් දහයකින් සමන්විත, භූ-දේශපාලනීය සහ ආර්ථික සංවිධානයක් වන අතර එය 1967 අගෝස්තු 8 දිනදී ඇරඹුනේ ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය විසිනි. මූලස්ථානය -: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර
පරමාර්ථ -:. •සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සාමාජික රටවල ක්‍රියාත්මක කිරිම . •අන්යෝනය සහයෝගිතාව මත සහයෝගයෙන් පර්‍යෙෂණාත්මක අංශ දියුණු කිරීම . • කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂෙත්‍රයේ දී වඩාත් සඵලතාව සදහා එක්සත් වීම. • සාමාජික රටවල වෙළඳ කටයුතු දියුණු කර ගන්නා අතරම ජාත්‍යන්තර වාණිජ කටයුතුවල දී ඇති ප්‍රශ්න හැදැරීමේ මාර්ග දියුණු කිරීම . •සාමාජික රටවල ජනජීවිතය උසස් කිරීම හා සන්නිවේදන මාර්ග දියුණු කිරීම .
ආශ්‍රිත
සංස්කරණය- ^ "Overview". ASEAN. 26 January 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2009.
- ^ VOA.gov, Search Voice of America
- ^ "NLS/BPH: Other Writings, The ABC Book, A Pronunciation Guide". 8 May 2006. 12 January 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 January 2009.
- ^ Asean.org, ASEAN-10: Meeting the Challenges, by Termsak Chalermpalanupap, Asean.org, ASEAN Secretariat official website. Retrieved 27 June 2008.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2013 ජූනි) |