ආසාත්මිකතාකාරක
බොහෝ විට හානිදායක නොවන එහෙත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වරදවා වටහාගැනීම හේතුකොටගෙන අසාමාන්‍ය ලෙස ප්‍රබල ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර ඇතිකරන ප්‍රතිදේහජනක (antigen) ආසාත්මිකතාකාරක (ඉංග්‍රීසි: Allergen) ලෙස හැඳින්වේ.
එවැනි ප්‍රතික්‍රියා අසාත්මිකතා ලෙස හැඳින්වේ.
නිර්වචනයක් ලෙස ගතහොත් අසාත්මිකතාකාරකයක් යනු Immunoglobulin E (IgE) ප්‍රතිචාරයක් හරහා type-I hypersensitivity ප්‍රතික්‍රියාවක් උත්තේජනය කිරීමක් කළ හැකි ප්‍රතිදේහජනකයක් (antigen) වේ.
බහුලව හමුවන ආසාත්මිකතාකාරකසංස්කරණය
දූවිලි මයිටාවන් (HDM, dust mite) හා ඔවුන්ගේ අසූචි යනු නිවස අවට නිතර හමුවන ආසාත්මිකතාකාරක වේ.
මූලාශ්‍රසංස්කරණය
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |