ආෂිල් ගෝර්කි
ආෂිල් ගෝර්කි (උපත් නාමය - වොස්ටැනික් මැනුජ් ඇඩොයාන්), (1904 අප්‍රේල් 15 – 1948 ජුලි 21) ආමේනියාවේ උපත ලද ඇමරිකානු චිත්‍ර ශිල්පියෙකුවන අතර අමූර්ත ප්රතාශනවාදය කෙරහි විශාල බලපෑමක් ඇතිකළ අයෙකි .
ආෂිල් ගෝර්කි | |
---|---|
උපතේදී නම | වොස්ටැනික් මැනුග් ඇඩොයාන් |
උපත | අප්‍රේල් 15, 1904 Khorgom, Vilayet of Van, Ottoman Empire |
මරණය | July 21, 1948 Sherman, Connecticut, එ.ජ. | (වයස 44)
ජාතිකත්වය | ආර්මේනියානු ඇමෙරිකානුවා |
ක්ෂේත්රය | ඇඳීම, සිතුවම් නිර්මාණය |
ව්‍යාපාරය | අමූර්ත ප්රකාශනවාදය |
කෘතීන් | Landscape in the Manner of Cézanne (1927) Nighttime, Enigma, Nostalgia (1930–1934) |
Influenced | ඇලිස් මේසන් |