ආශා අලුත්ගමගේ නොහොත් ආශා විජයන්ති පෙරේරා යනු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ හිටපු බිරිඳ වේ. ඔවුන් දෙදෙනාට පුතෙකු සහ දියණියක් සිටි.[1]

ආශා අලුත්ගමගේ
උපතආශා විජයන්ති පෙරේරා
වල්ලභයාමහින්දානන්ද අලුත්ගමගේ
දරුවන්කනිෂ්ක අලුත්ගමගේ

ඉතිහාසය සංස්කරණය

රැකියා ඉතිහාසය
වසර රැකියාව ස්ථානය
1987 සේවිකා සිංගර්, කුලියාපිටිය ශාඛාව
1991 හිමිකරු බැටරි ගබඩා ආයතනයක්, කුලියාපිටිය

සිද්ධි සංස්කරණය

ආශා අලුත්ගමගේ විසින් නොවැම්බර් 21 වැනි දින පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් පැමිණිල්ලක් කර තිබුණි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හෝ ඔහුගේ අනුදැනුම ඇති වෙනත් පාර්ශ්වයක් ආශා අලුත්ගමගේ මහත්මියට සෘජුව හෝ වක්‍රව තර්ජන එල්ල කළ බවට පරීක්ෂණවලින් අනාවරණය වී නොමැති බවයි.[2]

මුලාශ්‍ර සංස්කරණය

  1. දන්න කියන දේශපාල​නඥයින්​ගේ විවාහ ජීවිත ගැන නොදන්​න කතා - 2 කොට​ස - Lifie.LK
  2. [1] 2013 දෙසැම්බර් 12, නිවුස් ෆස්ට්
"https://si.wikipedia.org/w/index.php?title=ආශා_අලුත්ගමගේ&oldid=596597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි