ආවර්තිතා වගුව ප්‍ර‍දර්ශනය කරන ක්‍රම

සම්මත ආවර්තිතා වගුව සංස්කරණය

ගොනුව:Periodic table.JPG

ආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ.

 


විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය) සංස්කරණය

  • පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය සමගම ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ ද ඇතුළත් වේ.
  • සම්මත වගුවෙහි (ඉහත දක්වා ඇත) මූලික තොරතුරු සපයයි.
  • සිරස් වගුව පටු පිටු සදහා පහළට රෝල් කර ඇත.
  • විශාල වගුව මූලික කරුණු මෙන්ම මූලද්‍රව්‍යවල මුළු නම් ද ප්‍රදර්ශනය කරයි.
  • අති විශාල වගුව ඉහත ඒවා හැරුණු කොට පරමාණුක භාර ද ලබා දේ.
  • විස්තර වගුවෙහි ප්‍රදර්ශනය වන්නේ අති විශාල වගුවේ කුඩා කළ සංස්කරණයකි.
  • විද්‍යුත් සෘණතා වගුව මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා සපයයි.
  • ඉලෙක්ට්‍රෝන සැකැස්ම
  • ලෝහ හා අලෝහ
  • ශ්‍රේණි වෙනුවට කාණ්ඩ වර්ණ ගන්වා ඇත.
  • ශ්‍රේණි වෙනුවට සංයුජතා වර්ණ ගන්වා ඇත.

වෙනත් විකල්ප ආවර්තිතා වගු ද පවතී.

සමහර ආවර්තිත වගුවල ලෝහාලෝහ දිගේ අදුරු පිය ගැට පෙළ රේඛාවක් දක්වා ඇත. රේඛාවෙන් වම් පැත්තේ ලෝහ ද දකුණු පැත්තේ අලෝහ ද තිබේ.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Periodic_Table_of_the_Elements#Methods_for_displaying_the_periodic_table