ආවර්තිතා වගුව ප්‍රදර්ශනය කරන ක්‍රම
සම්මත ආවර්තිතා වගුව
සංස්කරණයආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ.
විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය)
සංස්කරණය- පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය සමගම ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ ද ඇතුළත් වේ.
- සම්මත වගුවෙහි (ඉහත දක්වා ඇත) මූලික තොරතුරු සපයයි.
- සිරස් වගුව පටු පිටු සදහා පහළට රෝල් කර ඇත.
- විශාල වගුව මූලික කරුණු මෙන්ම මූලද්‍රව්‍යවල මුළු නම් ද ප්‍රදර්ශනය කරයි.
- අති විශාල වගුව ඉහත ඒවා හැරුණු කොට පරමාණුක භාර ද ලබා දේ.
- විස්තර වගුවෙහි ප්‍රදර්ශනය වන්නේ අති විශාල වගුවේ කුඩා කළ සංස්කරණයකි.
- විද්‍යුත් සෘණතා වගුව මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා සපයයි.
- ඉලෙක්ට්‍රෝන සැකැස්ම
- ලෝහ හා අලෝහ
- ශ්‍රේණි වෙනුවට කාණ්ඩ වර්ණ ගන්වා ඇත.
- ශ්‍රේණි වෙනුවට සංයුජතා වර්ණ ගන්වා ඇත.
වෙනත් විකල්ප ආවර්තිතා වගු ද පවතී.
සමහර ආවර්තිත වගුවල ලෝහාලෝහ දිගේ අදුරු පිය ගැට පෙළ රේඛාවක් දක්වා ඇත. රේඛාවෙන් වම් පැත්තේ ලෝහ ද දකුණු පැත්තේ අලෝහ ද තිබේ.