ආලෝක ජීව විද්‍යාව
(ආලෝක ජීවවේදය වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ආලෝකය හා ජීව සංවිධාන වල අතර ඇති අන්තර්ක්‍රියා පිළිබඳ අධ්‍යනය කරයි. ප්‍රභාසංස්ලේෂණය, ප්‍රකාශ රූපනය, සර්කෙඩියානු රිද්ම හා අල්ට්‍රාවයලට් විකිරණ ඵල පිළිබඳවද අධ්‍යනය කරයි. ආලෝක ජීව විද්‍යාව පිළිබඳ වූ ඇමරිකානු සංගමය නමි වූ වෘත්තිය මට්ටමින් වූ ඉතා වැදගත් ප්‍රභා ජීව විද්‍යාව පිළිබඳ සංගම් ඇති අතර ඉහත සංගමය මගින් නිකුත් කරන සඟරා නම් ප්රභාරසායනය හා ප්‍රභා ජීව විද්‍යාව ද යුරෝපීය සංගමය විසින් ප්රභාරසායනික හා ප්‍රභා ජීව විද්‍යාව නම් වූ සඟරාද නිකුත් කරයි.