කථංසු තරතී ඔඝං - ඕඝයන් කෙසේ තරණය කෙ‍රේද?

කථංසු තරති අණ්ණවං - සාගරයෙන් කෙසේ ඔතෙරවේද?

කථංසු දුක්ඛං අච්චේති - කෙසේ දුක ඉක්මවයිද?

කථංසු පරිසුංජති. - කෙසේ පිරිසිදු වේද?


සද්ධාය තරතී ඔඝං - සද්ධාවෙන් ඔඝය තරණය කෙරේ.

අප්පමාදේන අණ්ණවං - අප්පමාදයෙන් සාගරය තරණය කෙරේ.

විරියේන දුක්ඛං අච්චේතී - වීරියෙන් දුක ඉක්මවයි.

පඤ්ඤාය පරිසුජ්ඣතී - ප්‍රඥාවෙන් පිරිසිදු බව වෙයි. - (ආලවක සූත්‍රය -ඛුද්දක නිකාය, සුත්ත නිපාත.)

"https://si.wikipedia.org/w/index.php?title=ආලවක_සූත්‍රය&oldid=470553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි