ආරෝපණ වාහක
භෞතික විද්‍යාවෙහි, ආරෝපණ වාහකයක් (ඉංග්‍රීසි: Charge carrier) වන්නේ, විද්‍යුත් ආරෝපණයක් දරමින්, නිදහසේ ගමන් කල හැකි අංශුවක් වන අතර, විශේෂිත වශයෙන් විද්‍යුත් සන්නායක තුලින් විද්‍යුත් ධාරා රැගෙන යන්නාවූ අංශු වෙති.