ආර්ථිකයේ පරිණාමය යනු ජිව විද්‍යා සංකල්ප මත පදනම් වු නව ආර්ථික සංකල්පයකි. එහිදි තරගකාරිත්වය වර්ධනය හා සම්පත් වල සිමාසහිත බවේ සංකීර්ණ සම්බන්ධතාව පෙන්වා දෙයි.

සම්මුතික ආර්ථික තර්කයන්, සම්පත්වල හිඟකම පිළිබද මතයක් මගින් ඇරඹුනු අතර,තම වාසිය ගැන පමණක් සිතන පුද්ගලයෙකුගේ පැවැත්ම උපකල්පනය කරයි. තීරණ ගන්නා විසින් තක්සේරු කිරිම් ඉහත පුද්ගලයන්ට අහිතරකර ලෙස අවකලනයේදි සෘජු වේ.

ගන්නා තිරණ මත පදනම් වු හෝ තේරිමට ඇති හෝ යන දෙකටම අයත් නොවන පරිණාමික ආර්ථිකය, හිමිවන්නන්ගේ න්‍යායන්ට අභියෝග කරයි.

මිනිසාගේ හා සමාජයේ පක්ෂපාති මානසික බව පිළිබඳ කරන ලද විද්‍යාත්මක පරික්ෂණ වල සම්බන්ධතාවයක් චර්යාවද ආර්ථිකයට ඇති තිරණ අනුව පිටින් ගන්නා භාණ්ඩ නිසා ලැබෙන ලාභයට මිලට හා සම්පත් වලට වන බලපෑම මෙහි කථාවේ. මුලික වශයෙන් තාර්කික මව හා අර්ථිකය පුද්ගලයන් (Economic Consents)පිළිබඳව හදාරයි. චර්යාවද සංකල්පය මානසික විද්‍යවේ හා වත්මන් ආර්ථික සංකල්ප වල එකතුවකි.

ශාස්ත්‍රියයන් මෙය තාක්ෂනික විශ්ලේෂණ ක්‍රමයක් ලෙස සලකයි. වෙළඳපොල නැඹුරුතා හා පක්ෂග්‍රාහී තීරණ පිළිබඳච කල්පිත ගොඩනැගිමට ඉහත සංකල්පය භාවිතයට මොවුන් අවධානය යොමු කරයි.

චර්යාවාදය විශ්ලේෂණය වෙළඳපොල සම්බන්ධ තිරණයක ප්‍රතිඵලය හා ජනතාවගේ කැමැත්ත යන දෙකම සලකා සිදු කෙරේ.

සටහන් සංස්කරණය

| Evolutionary Economics |}

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථිකයේ_පරිණාමය&oldid=472343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි