ආර්ටිමිස් (බහුරුත්හරණය)
ආර්ටිමිස් යනු දඩයමට, වනාන්තරවලට සහ කඳුවලට, චන්ද්‍රයාට, සහ ධනු ශිල්පයට අධිපති පුරාණ ග්‍රීක දෙවඟන වෙයි.
ආර්ටිමිස් යන්නෙන් පහත දේවල් ද අදහස් විය හැක.
විද්‍යාව සහ තාක්ෂණය
සංස්කරණයඅභ්යවකාශ ගමන්
සංස්කරණය- ආර්ටිමිස් වැඩසටහන, නාසා ආයතනය විසින් 2025 වන විට චන්ද්‍රයා වෙත නැවත මිනිසුන් යැවීමේ ප්රයත්නය
- ආර්ටිමිස් 1, ආර්ටිමිස් වැඩසටහනේ පළමු මෙහෙයුම