ආරම්භක සමාගමක් හෝ ආරම්භකයක් හෝ යනු, ප්‍රතිවර්තීය සහ පරිමාණකාරක ව්‍යාපාර මාදිලියක් ගවේෂණයෙහි හැකි වනු අයුරින් නිර්මාණය කොට ඇති සමාගමක්, හවුල් ව්‍යාපාරයක් හෝ තාවකාලික සංවිධානයකි. [1] මෙම සමාගම්,සාමාන්‍යයෙන් අළුතින් නිර්මාණය කොට ඇති අතර, ප්‍රවර්ධන අදියරෙහි පවතිමින් වෙළෙඳ පොළවල් පිළිබඳ ගවේෂණයෙහි යෙදෙමින් පවතිති. ඩොට්-කොම් බුබුල පැවැති හා ඩොට්-කොම් සමාගම් විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කරනු ලැබූ අවධියෙහි මෙම යෙදුම ජාත්‍යන්තරව ජනප්‍රිය විය.



ආශ්‍රිත

සංස්කරණය
  1. ^ බ්ලෑන්ක්, ස්ටීව් (මාර්තු 5, 2012). "සර්ච් වර්සස් එක්සික්‍යුට්". සම්ප්‍රවේශය ජූලි 22, 2012.
"https://si.wikipedia.org/w/index.php?title=ආරම්භක_සමාගම&oldid=263328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි