දෑත් එක් කර ආයුබෝවන් හෝ ආයිබෝං කීම‍ සිංහලයන්ගේ සුභ පැතීමි ක්‍රම අතර මුලික තැනක් ගනී. ආයුබෝවන් යන්නෙහි අර්ථය ආයුෂ බොහෝ වෙිවා යන්නයි. මෙය ශ්‍රී ලංකාවට පමණක්ම සුවිශේෂී වූ පිළිගැනීමෙී ක්‍රමයකි.[1]

යොමුව සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආයුබෝවන්&oldid=488903" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි