ආයුධ වල ඉතිහාසය යනු ඉතා පුළුල් මාතෘකාවක් වන අතර ඉතිහාසය තුල සොයාගන්නා ලද විවිධ ආයුධ පිළිබඳ පියවරෙන් පියවර විස්තරයක් මෙයට අදාල වෙයි. පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ වෙත හිංසා සිදුකිරීම සඳහා හෝ තර්ජනය කිරීම හෝ ආරක්ෂාව සැලසීම සඳහා හෝ භාවිතා කල හැකි මෙවලමක් ලෙසින් ආයුධ හැඳින්විය හැක.

ජපාන නොගිනි අවි සහ අනෙකුත් හමුදාමය උවාරණ, 1892-95 ගණන් වල
"https://si.wikipedia.org/w/index.php?title=ආයුධ_වල_ඉතිහාසය&oldid=192950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි