ආබ්‍රහම්
ආබ්‍රහම් (හෙබ්‍රෙව්: אַבְרָהָם ; සිරියක්: ܐܒܪܗܡ Oraham; අරාබි: إبراهيم ʾIbrāhīm) යනු, ජුදා ආගමෙහි සහ ක්‍රිස්තියානි ආගමෙහි ආගමික ග්‍රන්ථයන්හී ( උප්පත්ති පොතෙහි පරිච්ඡේද 11:26-25:18 සහ වෙනත් තැන්වල අනෙකුත් සඳහන්කිරීම්) මෙන්ම, ඉස්ලාම් ආගමෙහි ශුද්ධවූ ග්‍රන්ථය වන කුරානයෙහිද සඳහන් ප්‍රධාන චරිතයකි.
ආබ්‍රහම් (אברהם · إبراهيم) | |
---|---|
පෞද්ගලික තොරතුරු | |
උපත | ආබ්‍රහම් මෙසපොටේමියාව[Notes 1] |
මරණය | කානාන්[Notes 1] |
Resting place | මක්පේලාගේ ලෙන 31°31′29″N 35°06′39″E / 31.524744°N 35.110726°E |
පවුල | |
කලත්‍රයා |