පුරාණ කාලයේ ජීවත් වූ උගත් වැඩිහිටියන් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් පාදක කරගෙන සමාජයට දෙනු ලැබු අවවාද අනුශාසනා , උපදේශ මුල් කරගෙන ආප්තෝපදේශ ගොඩ නැගී ඇත.

උදා - පනින්ට පෙර සිතා බලනු

  • කාලය රන් සමානයි
  • පෙරළෙන ගලේ පාසි නො බැදේ
  • කඩුවට වඩා පෑන බලවත්ය
  • දිලිසෙන සියල්ල රත්රන් නොවේ
  • පැමිණි දුක් පැණි රසයි
  • හිත ඇත්නම් පත කුඩාද
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
"https://si.wikipedia.org/w/index.php?title=ආප්තෝපදේශ&oldid=470556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි