ආප්තෝපදේශ
පුරාණ කාලයේ ජීවත් වූ උගත් වැඩිහිටියන් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් පාදක කරගෙන සමාජයට දෙනු ලැබු අවවාද අනුශාසනා , උපදේශ මුල් කරගෙන ආප්තෝපදේශ ගොඩ නැගී ඇත.
උදා - පනින්ට පෙර සිතා බලනු
- කාලය රන් සමානයි
- පෙරළෙන ගලේ පාසි නො බැදේ
- කඩුවට වඩා පෑන බලවත්ය
- දිලිසෙන සියල්ල රත්රන් නොවේ
- පැමිණි දුක් පැණි රසයි
- හිත ඇත්නම් පත කුඩාද
- යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද