ආර්ථික විද්‍යාවෙහි සහ මූල්‍යයෙහි, ආන්තික පිරිවැය යනු නිෂ්පාදිතයෙහි ප්‍රමාණය එක් ඒකකයකින් වෙනස්වූ විට මුළු පිරිවැයෙහි ඇතිවන වෙනස වෙයි. එනම්, එය භාණ්ඩයක වැඩිපුර ඒකකයක් නිෂ්පාදනය කිරීමෙහි පිරිවැය වෙයි.

ආන්තික අයභාරය උඩැතිරුණු දර්ශීය ආන්තික පිරිවැය වක්‍රයක්
"https://si.wikipedia.org/w/index.php?title=ආන්තික_පිරිවැය&oldid=251505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි