ආන්චල් ෂර්මා (ඩවාඩි) නේපාල නිරූපිකාවක සහ නිළියකවේ..

ආන්චල් ෂර්මා
උපත
කත්මන්ඩු, නේපාලය
ජාතිකත්වයනේපාල
රැකියාවනිළියක
නිරූපිකාවක
සක්‍රීය වසර2016 - වර්තමානය

මුල් ජීවිතය සංස්කරණය

නිළියක් වීමට පෙර ෂර්මා රූපරාජිණියන්ගේ තරඟාවලියට සහභාගී විය.

වෘත්තිය සංස්කරණය

ඇය සිය රංගන දිවියට පිවිසියේ බිකාෂ් රාජ් ආචාර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් වන නයි නබන්නු ලා 4 2018 සමඟිනි. [1], ඇය ෂට්රු ගේට් සහ ජොනී ජෙන්ට්ල්මන් යන චිත්‍රපටවල පෙනී සිටියාය.[2]

චිත්‍රපට සංස්කරණය

වසර චිත්‍රපටය භාෂාව භූමිකාව
2016 Nai Nabhannu La 4 Nepali Aanchal
2017 Johny Gentleman Nepali Shree
2018 Shatru Gate Nepali Sandhya


ආශ්‍රිත සංස්කරණය

  1. "MaHa's Satru Gate in post-production" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.
  2. "Johnny Gentleman goes to Chitwan" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.
"https://si.wikipedia.org/w/index.php?title=ආන්චල්_ෂර්මා&oldid=448325" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි