ආනමඩුව දිසා රෝහල (ඉංග්‍රීසි:  Anamaduwa District Hospital (Divisional Hospital Type A - Anamaduwa)) ආනමඩුව නගරයේ පිහිටා ඇති දිසා රෝහල් ගණයට අයත් රජයේ රෝහලකි.[1][2]

ඉතිහාසය සංස්කරණය

ආනමඩුව රෝහල 1912 දී මධ්‍යම බෙහෙත් ශාලාවක් ලෙස ආරම්භ වී ඇත. 2019-02-22 දින මෙම රෝහල මූලික රෝහලක් බවට උසස් කරන ලදී. [3]

මූලාශ්‍ර සංස්කරණය

  1. "ආනමඩුව දිසා රෝහලේ වෛද්‍යවරු නෑ - රෝගීන් අසරණයි, අද දෙරණ". සම්ප්‍රවේශය 2016-07-15.
  2. "වෛද්‍යවරුන් නැහැ. - ආනමඩුව රෝහලේ බාහිර ප්‍රතිකාර නවතී, hirunews.lk". සම්ප්‍රවේශය 2016-07-15.
  3. රවී අබේරත්න, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, ආණමඩුව. "දෛවය කොතරම් කාරුණිකද?" (Press release). ආණමඩුව. {{cite press release}}: |access-date= requires |url= (help)CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=ආනමඩුව_දිසා_රෝහල&oldid=432268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි