ආදේශන ප්‍රතිවිපාකය

අදේෂන ප්‍රතිවිපාකය යනු අනෙකුත් සාදක ස්ථාවරව පවතිද්දී සලකා බලන භාණ්ඩයේ මිල පමණක් වෙනස් වීම නිසා සිදුවන සාපේක්ෂ මිල වෙනස කෙරෙහි පාරිබෝගිකය දක්වන ප්‍රතිචාරයි

"https://si.wikipedia.org/w/index.php?title=ආදේශන_ප්‍රතිවිපාකය&oldid=319269" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි