ආගම යනු කිසියම් ප්‍රපංචයක් කෙරෙහි ලබ්දිකව ඇලී අරාසිටීමයි

ආගම යනු කිසියම් ප්‍රපංචයක් කෙරෙහි ලබ්දිකව ඇලී සිටීමයි.

ප්‍රපංචය යනු

ක්‍රියාවලියක්, දෙයක්, වස්තුවක් පිලිබදව සියලු පැතිවලින් සොයා බැලීමේදී ඒවාට ප්‍රංපචය යන නම යෙදේ.

උදාහරන

රංජිත් රත්නායක මම දන්නවා කිව්වාම සාමාන්‍ය අදහසක්....

රංජිත් රත්නායක කියන ප්‍රපංචය මම දන්නවා කිව්වාහම සියලු පැතිවලින් අදාල කරගෙනයි එහෙම කියන්නෙ.

සංස්ථාපිත ආගම් වලින් ගැලවී ඉවත් වු පමනින් කිසිවෙකු නිරාගමික වන්නේ නැත.

ආගමිකත්වය පුද්ගලයාගෙන් ගලවා දැමීම අයාසකාර ක්‍රියාදාමයකි.