ආගණනය යනු, තොරතුරු සැකසුමෙහි භාවිතා වන, ඕනෑම වර්ගයේ ගණනයක්[1] හෝ පරිගණන තාක්ෂණයෙහි භාවිතයක් හෝ වෙයි.[2][3] ආගණනය යනු, නිදසුනක් ලෙසින්, ඇල්ගොරිතමයක් හෝ, නියමාවලියක් හෝ ලෙසින් තේරුම්ගැණෙන හෝ ප්‍රකාශනය වන සුවිශද ආකෘතියක් අනුගමනය කරන ක්‍රියාවලියකි.

ආගණනය පිළිබඳ අධ්‍යයනය, පරිගණක විද්‍යා විෂය ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වෙයි.

මෙයද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. http://www.merriam-webster.com/dictionary/computation
  2. කම්පියුටේෂන් නිදහස් මේරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය වෙතිනි
  3. http://www.answers.com/topic/computation
"https://si.wikipedia.org/w/index.php?title=ආගණනය&oldid=295330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි