අපොතිකරි
ඖෂධ සංයෝජනයකිරීම සහ ඖෂධ නිකුත්කිරීමත් සිදුකල වෘත්තිකයන් හැඳින්වීමට අතීතයේ භාවිතාකල යෙදුමකි
(අැපොතිකරි වෙතින් යළි-යොමු කරන ලදි)
අපොතිකරි යනු ඖෂධ සංයෝජනයකිරීමත් වෛද්‍යවරුන්ට සහ රෝගීන්ට ඖෂධ නිකුත්කිරීමත් සිදුකල වෛද්‍ය වෘත්තිකයන් හැඳින්වීමට අතීතයේ භාවිතාකල යෙදුමකි.