අෆ්සාර් ඛාන් සසායි (පැෂ්තෝ: افسر ځاځی; උපත 1993 අගෝස්තු 10) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. අෆ්සාර් යනු පිතිකරණයේ දක්ෂතා සඳහා ප්‍රසිද්ධ දකුණත් කඩුලු රකින පිතිකරුවෙකි. ඔහු 2018 ජුනි මාසයේදී ඉන්දියාවට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ක්‍රිකට් ක්‍රීඩකයින් එකොළොස් දෙනාගෙන් කෙනෙකි. ඔහු ඇෆ්ගනිස්ථානයේ පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වේ .

"https://si.wikipedia.org/w/index.php?title=අෆ්සාර්_සසායි&oldid=513366" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි