අහ්ක්මීම් ලී පුවරු

අහ්ක්මීම් ලී පුවරු හා් කයිරෝ ලී පුවරු (කයිරෝ ප්‍රවර්ග. 25367 සහ 25368) යනු, පුරාතන ඊජිප්තියානු ලී ලේඛන පුවරු දෙකකි. එයින් එක එකක් 18 න් 10 අඟල් යන මිමුම් සහිත වන අතර බදාමයෙන් ආවරණය කොට ඇත. පුවරු වල දෙපසෙහිම අභිලේඛනය කොට ඇත. පළමු පුවරුවෙහි අභිලේඛන අතර සේවකයන් ලැයිස්තුවක් සඳහන් වන අතර එයට අනුගාමීව ගණිතමය ලියැවිල්ලක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අහ්ක්මීම්_ලී_පුවරු&oldid=362620" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි