ආසාත්මිකතාකාරක

(අසාත්මිකතා කාරක වෙතින් යළි-යොමු කරන ලදි)

බොහෝ විට හානිදායක නොවන එහෙත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වරදවා වටහාගැනීම හේතුකොටගෙන අසාමාන්‍ය ලෙස ප්‍රබල ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර ඇතිකරන ප්‍රතිදේහජනක (antigen) ආසාත්මිකතාකාරක (ඉංග්‍රීසි:  Allergen) ලෙස හැඳින්වේ.

එවැනි ප්‍රතික්‍රියා අසාත්මිකතා ලෙස හැඳින්වේ.

නිර්වචනයක් ලෙස ගතහොත් අසාත්මිකතාකාරකයක් යනු Immunoglobulin E (IgE) ප්‍රතිචාරයක් හරහා  type-I hypersensitivity ප්‍රතික්‍රියාවක් උත්තේජනය කිරීමක් කළ හැකි ප්‍රතිදේහජනකයක් (antigen) වේ.

බහුලව හමුවන ආසාත්මිකතාකාරක සංස්කරණය

 
පරාග
 
දූවිලි මයිටාවන් (HDM, dust mite) හා ඔවුන්ගේ අසූචි යනු නිවස අවට නිතර හමුවන ආසාත්මිකතාකාරක වේ.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ආසාත්මිකතාකාරක&oldid=420205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි