අස්මතුල්ලා ඕමාර්සායි

අස්මතුල්ලා ඕමාර්සායි (උපත 2000 මාර්තු 24) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2021 ජනවාරි මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1]

යොමු කිරීම් සංස්කරණය

  1. "Azmatullah Omarzai". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 August 2017.
"https://si.wikipedia.org/w/index.php?title=අස්මතුල්ලා_ඕමාර්සායි&oldid=513346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි