අසවෙනිස්ථාන් සමුහාණ්ඩුව

අසවෙනිස්ථාන් සමුහාණ්ඩුව

ගිනි (2000) – 20.8 – 0.21 (පහළ) HDI (2007) – 0.710 (මධ්‍යය) මුදල් - අස්බෙකිස්ථාන් සම් කාල මණ්ඩලය VZT (VTC + 5) ශ්‍රිෂ්ම සෘතුව (DST) නිරික්ෂණ නැත මං තිරැව - දකුණ අන්තර්ජල TLD - .Vz

අස්වෙනිස්ථානය නිල වශයෙන් අසවෙනිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිර හා උතුරට කසක්ස්ථානය නැගෙනහිර ක්රයිග්ස්ථානය හා නැගෙනහිර ටජින්ස්ථානය දකුණට අෆ්ගනිස්ථානය හා ටර්න්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල අස්බෙක් නොමෑඩ්වරැන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ අස්වෙතස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 198 ශතවර්ෂයේ දී අස්වෙනිස්ථානය රැසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. අස්බෙකිස්ථාන ආර්ථිකය මුලික වශයෙන් වෙළද භාණ්ඩ හා කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළද ආර්ථිකයකට මාරැවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර විදේශ ආයෝජකයින් ද වලක්වා ගෙන ඇත. මෙම ක්‍ර‍මයෙන් හා ස්ථිරව මාරැවිමට දරණ පනත අනුව 1995 ඔහු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. අස්වෙනිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.

අස්බෙනිස්ථාන සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ජාතික ගීය - අස්බෙන්ස්ථාන සමුහාණ්ඩු ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - ටැෂ්කෙන්ට් - 410 16' N 6a0 10' E රාජ්‍ය භාෂාව - අස්බෙක් පිළිගත් ප්‍රාදේශීය භාෂා - කරකල්පැක් අභ්‍යන්තර ජන සන්නි‍ෙව්දන භාෂාව - රැසියානු ජන වර්ග - 80.0% අස්බෙක්, 55% රැසියානු, 5.0% - 5.5% (30% ෆොල්ට්ස්, කෝඩෙල්, ජොන්සන්) ටාජික්, 3.0% කසාන්, 2.5% කරකල්පැක්, 1.5% ටැටාර්, 2.5% වෙනත් රාජ්‍ය - ආඥාදායක රජය ජනාධිපති - ඉස්ලාම් කැරිමොව් අගමැති - ෂව්කට් මර්සියොයෙව් නිදහස - සෝවියට් සැකැස්ම - 1747 අස්බෙක් SSR – 27 ඔක්තෝම්බර් 1924 ප්‍රකාශයට පත් කිරිම - 1 සැප්තැම්බර් 1991 පිළිගැනීම - 8 දෙසැම්බර් 1991 සම්පුර්ණ කිරිම - 25 දෙසැම්බර් 1991 වර්ග ප්‍රමාණය - එකතුව - 447 400 172 742 ජලය (%) – 4.9 ජනගහනය - 2009 තක්සේරැව - 27 600 007 ඝනත්වය - 61.4 Km2 159.1 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 71.61 බිලියන සාමාන්‍ය - $ 2 634 GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව - එකතුව - 27.918 බිලියන එකතුව - $ 1 026 සාමාන්‍ය - $ 9 654 ගිනි (2006) – 45.2 (ඉහළ) HDI (2007) – 0.865 (ඉහළ) මුදල් - උරැආයන් පෙසෝ (UYV) (UYV)