අසංග ප්‍රියමන්ත පීරිස්

අසංග ප්‍රියමන්ත පීරිස් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයකි. 1944 දී මොරටුවේ උපත ලැබු ඔහු 90,2000 දශක වල ඉතා ජනප්‍රිය ගායකයකි. සෙනෙහසකට අරුතක්, සඳ නාවත්, මගේ දරු පැටව්, සඳ දිය දෙවුණ, කඳුළු හුරතල් ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයකි.[1][2]

අසංග ප්‍රියමන්ත පීරිස්
Asanga Priyamantha Peiris
සම්භවයමොරටුව, ශ්‍රී ලංකාව
ප්‍රභේදශ්‍රී ලාංකික සංගීතය
වෘත්තියගායක, කැටයම් ශිල්පී
සක්‍රීය වර්ෂ1990 – වර්තමානය

ගීත ලැයිස්තුව

සංස්කරණය

ඇල්බම අනුව පෙලගස්වා ඇත.

හිරු විකසිත වී

සංස්කරණය
  • හිරු හැපී හඩන සයුරේ
  • අදුරට හුරුවු
  • සෙනෙහසකට අරුතක්
  • ලැබුනත් නෙත්
  • සාගර වෙරලෙ
  • හිරු විකසිත වී
  • ඹබ මා එදා (යුග - මාලනි බුලත්සිංහල)
  • සඳ මෝදුවෙලා
  • සුන්දරයි කියා සිතු
  • නුපුරුදු ඔබ දුටු

ආලවන්ත ඇස්

සංස්කරණය
  • හිටි හැටියේ
  • රීදි නම් රිදී
  • මරණ මංචකේ
  • කිවියරානන් මමයි
  • සීත රෑක නීල අම්බරේ (යුග - මාලනි බුලත්සිංහල)
  • මා පුතුනේ
  • ඉදිකඩ පැන
  • කෙම්බිම් සොයනා
  • සසර පුරුද්දක්
  • රතු වෙලා ඇයි
  • මං විතරයි
  • මට ඇරුනේ නැති

ඉරබටු තරුවේ

සංස්කරණය
  • සඳ එබෙන්නෙපා
  • ඔබේ ඇසේ කඳුලු
  • ඈත වන ‍පෙතින්
  • සොදුරු උදෑසන
  • පැහැසර අරණක
  • අහස උසට
  • අඩ සඳ නලලේ
  • සඳ දිය දෙවුණ සේ (යුග - මාලනි බුලත්සිංහල)
  • සුනිල් නුවන් විදා
  • කුමුදාකරේ

සඳ දෙව්දුව

සංස්කරණය
  • නුඹේ සිනා
  • කඳුළු හුරතල්
  • සීතල මීදුමේ
  • සඳසේ නිලම්බරේ
  • සඳ නාවත්
  • සුසානයක නොදැවී
  • අඳුර ඉකි බිදින (යුග - නිරෝෂා විරාජිනි)
  • සිකුරා නළල් තලේ
  • මුදුන් වෙලා සිත
  • රන්මැණිකේ
  • සිහින තොටින්
  • කිරිල්ලියෝ
  • දර්ශණි
  • ගීතයක් සේ
  • සුරංගනාවෝ
  • කවියක් වී
  • හුදකලා විරාමයයි

සුවඳ අසපුව

සංස්කරණය
  • රතු රෝස පැලේ
  • කවියක් වගේ
  • මගේ දරු පැටව්
  • හෙන්දිරික්කා මල්
  • මල් පොහොට්ටුවක්
  • මට මගේ පාඩුවේ
  • රෑ කුමාරි මල්
  • මට සමාවෙයන්
  • සිල් සුවඳ අසපුවේ
  • උදේ හවා මල් පිදුවට
  • සීගිරි අප්සරාව
  • පලඳවන්න බෑ
  • අවසරයි කියාලා
  • වලාකුළු තවමත්
  • අටපෙතියා මල
  • නුඹේ ලිහිණි සිත

කඳුළු අහංකාරයි

සංස්කරණය
  • වෙන්වෙන්න
  • අනේ මහත්තයෝ
  • දයාබරව කඳුළු
  • කඳුළු අහංකාරයි
  • පුංචි පුතා
  • අවජාතක වී ඉපදුනාට
  • බහිරව කන්දේ
  • සිරි මහ බෝධියෙන්
  • පුංචි හැඩකාරියේ
  • ගැලු දිය කඳ
  • බුදු බව අත්වෙයි
  • සමාව දෙන්නම්
  • සියඹලා මලක්
  • දීපාවලි දාට

රෝස ⁣දෙකම්මුල්

සංස්කරණය
  • ඔය රෝස දෙකම්මුල්
  • මගේ පණ ටික
  • කඳුළු ගින්දර
  • සඳක් කඳුලක්
  • බාල හාමිනේ
  • දකින්න ආසයි
  • සරසවි යන්නට
  • යහනින් යහනට
  • ලොකු ළමයෙක්
  • බලි රූප රූප
  • කලා වැව් වතුරේ
  • ඔත්පල වෙලා හිටපු
  • වන්දනාවේ අම්මා ගියා
  • සංසාරේ වන්දනාව
  • මිලාන මලක
  • පින්සල අරගෙන

කඳුළු සමනලයෙක්

සංස්කරණය
  • සෙනෙහස කවියක්
  • කඳුළු සමනලයෙක්
  • අපේ තාත්තා
  • තහනම් කල සෙනෙහස
  • වාන් දමන
  • එකමත් එක
  • අහස උඩින්
  • උපන් දිනේ
  • වහින්නට වගේ
  • කෑල තුරු අරා
  • අනේ සුවඳ මලකට
  • අන්ද මන්ද
  • පූජා වේවා
  • කතාකරන මගේ
  • ලිප ගිනි නිවලා
  • රෝද හතරේ මාලිගාව

නිල් ඉඳුවර

සංස්කරණය
  • සඳ එළිය
  • වෙඩි හඩක් නැති
  • ගොළු දරුවෙක්
  • සිහින සඳ රෑ
  • තරු පිපෙන
  • කඳුළු උල්පතකි
  • දේදුන්න වගේ
  • දුක දන්න නිසයි
  • ඔය ඇස් දෙක
  • තිලකයක් ඇති
  • කඳුළු ඇවිදින්
  • මේ මල් ඇස්
  • කලපුවේ දිය
  • සුපතල මාගම් රුහුණේ

සඳ හාමිනේ

සංස්කරණය
  • සඳ හාමිනේ
  • අහඹු කෙටි පණිවිඩයක්
  • හතර වරිගයම
  • පිනි වැස්සක්
  • දස මසක්
  • පෙර පෙම්වතියේ
  • විත්ති කූඩුවේ
  • මේ කඳුළු බින්දු
  • පිටු එකිනෙක
  • ලැව් ගිනි කද
  • ගල් බෝරේ
  • කෝපි මල්
  • සඳ නිසල රාත්‍රිය
  • සංසාරේ මුණගැසිච්ච
  • මීට කලින් අප
  • ඔබ මගේම විතරමයි

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "රසිකයාට ඇහෙන්න දැනෙන්න ගායනා කරන්න ඕන". Asian Mirror. Colombo, Sri Lanka. 22 July 2021. සම්ප්‍රවේශය 10 November 2024.
  2. ^ "අවුරුදු 30ක කලා ජීවිතය". Hiru FM Gossip. Colombo, Sri Lanka. 22 July 2021. සම්ප්‍රවේශය 10 November 2024.