අෂාන් සුභසිංහ (ඉංග්‍රීසි: Ashan Priyanjan Subasinghe) යනු වර්තමාන ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල නායකයාය.

අෂාන් සුභසිංහ
උපත14 අගෝස්තු 1989
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

අෂාන් සුභසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2005 සිට 2008 දක්වා අෂාන් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීකල අතර 2008 දී නාලන්දා උප නායකයාවිය.

ආශ්‍රිත සංස්කරණය

අෂාන් සුභසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=අෂාන්_සුභසිංහ&oldid=444261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි