අෂ්ඨායතන, රජරට රාජධානිය

රජරට රාජධානිය තුල තබූ බෞද්ධ ආගමික හා අධ්‍යාපනික ආයතන 8කි.

  1. ගලතුරුමුල
  2. කපාරමුල
  3. උතුරුමුල
  4. වාදම්මුල
  5. මහනෙත් පාමුල
  6. දකුණුමුල
  7. සෙනෙවිරත් මුල
  8. විල්ගම්මුල