අශෝක ගස
අශෝක ගස යන්න නිතරම එකිනෙක සමග වරදවා වටහා ගැනෙන ශාක විශේෂ දෙකක් සඳහා භාවිතා වේ:
- Saraca asoca, දකුණු ආසියාවට සහ බටහිර මියන්මාරයට දේශීය වේ.
- Saraca indica, නැගෙනහිර මියන්මාරය සහ අග්නිදිග ආසියාවට දේශීය වේ.
මෙය පුරාතන ජෛනයන් සහ හින්දූන් සඳහා පූජනීය වෘක්ෂයක් ලෙස සැලකිණි.