අශ්වාජානීයයා යනු, තුරඟ තරග සඳහා උන් භාවිතය නිසාම අතිශයින් ප්‍රචලිත අශ්ව වරිගයකි. ඕනෑම නුමුහුම් අශ්වයන් වරිගයක් හැඳින්වීමට අජානීය යන පදය සමහරවිට යෙදුනද, තාක්ෂණික වශයෙන් එයින් දැක්වෙන්නේ අජානීය වරිගයයි.

"https://si.wikipedia.org/w/index.php?title=අශ්වාජානීයයා&oldid=459308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි