අවුරුදු කුමරිය තේරීම

අවුරුදු කුමරිය තේරීම සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පවත්වන අවුරුදු උත්සව වල ඇති තරඟයකි.

ආරම්භය සංස්කරණය

20 වන සියවසේ මැද භාගයේ දවස පුවත්පත විසින් සංවිධානය කල දවස අවුරුදු සුන්දරී තේරීම පළමු අවුරුදු කුමරිය තේරීම ලෙස සැලකේ. මෙම තරඟය එම පුවත් පත් සමාගමේ ඩී.බී. ධනපාලගේ නිර්මාණයකි.

ක්‍රම වේදය සංස්කරණය

පංච කල්‍යාණිය වැඩියෙන්ම ඇති අවිවාහක කාන්තාව තෝරාගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=අවුරුදු_කුමරිය_තේරීම&oldid=325001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි