අවම-ආමාන දුම්රිය මාර්ගය

අවම-ආමාන දුම්රිය මාර්ග සඳහා බොහෝ පසිඳු වශයෙන් 15අඟ,[1] 400මිමී, 16අඟ, 18අඟ, 500මිමී හෝ 20අඟ ආමානයක් භාවිතා කෙරෙයි. අවම-ආමාන දුම්රිය මාර්ග යන ප්‍රත්‍යය මුලින්ම ප්‍රවර්ධනය කෙරුණේ වතුයාය දුම්රිය මාර්ග[1] සහ කාර්මික දුම්රිය මාර්ග සඳහා ඩූකෝවිල්ල නම් ප්‍රංශ සමාගම විසිනි.

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 හේවුඩ්, ඒ.පී. (1974) [1881, ඩර්බි: බෙම්රෝස්]. මිනිමම් ගේජ් රේල්වේස්. ටර්න්ටේබල් එන්ටර්ප්‍රයිසර්ස්. ISBN 0-902844-26-1.