අලෙවිකරණයේ ආචාර ධර්ම

භාණ්ඩයක් පිළිබද හුදු වෙන් කරන ලද තොරතුරැ වලට පමනක් සිමා නොවන අලෙවිකරණයේදි අපගේ චර්යාවන් හා සාරධර්ම පාලනය හා වෙනස් කිරිමට තැතැකල හැක. එක්තරා මට්ටම සමජය මෙය පිළිගතක්තත් සාමාචාර්ය සම්පන්න බලන විට එය සව් සිමාවක තිබිය යුතුයි. අලෙවිකරන ආචාරධර්මථ,, මධ්‍යම ආචාරධර්ම වලට ඉතා සාමන වේ. ඊට හේතුව අලෙවිකරණයේදි, මාධ්‍ය බහුලව භාවිතයයි. එනමුත් මාධ්‍ය ආචාරධර්ම, අලෙවිකරණයට පමණක් සිමා වු පුළුල් මාතෘකාවකි.

මිල නියමය කිරීම - Pricing fiuos, price discrimination, price skimming තරගකාරි නොවන ක්‍රියමාර්ග - මෙහිදි මිල නියම කරන ක්‍රමයන් ඉක්මවා, භාණ්ඩ සපයන්න් හා සපයුම් මාර්ග වල පක්ෂපාතිත්තවය ලබා ගැනීම විශේෂිත අලෙවිකරණ උපයයන් - Green wash, Best & switch, shill, pyramid scheme, viral marketing planned obsolesce දැන්විමේ අඩංගු - තරගකරැවට පහර දෙන දැන්විම් භාංවංග (Subliminal) පනිවුඩ කාමය උපදවන දැන්විම්, සදකල් පවතින හෝ හානියාදක ලෙස සලකන භාණ්ඩ අලෙවිකරණය හ දරැවන් - පාසලේ අලෙවිකරණයේ යෙදිම කළුකඩ වෙලදාම(Black Market ) හා Greenmarket (අයිතිකරැ අනුදැනුනේ තොර විකිණිම) Merrespece

නිෂ්පාදනයේ ආචාර ධර්ම

භාණ්ඩය හා භාණ්ඩ නිෂ්පාදන ක්‍රියවලිය හානියක් නොමැති විමට වගබලගැනිම මෙහි අරමුණයි. මෙහිදි මුහුණපාන තද අකර තැබිමක් නම් භාණ්ඩයෙන් හා නිෂ්පාදන ක්‍රියාවලියෙන් වන හානිය කුමන මට්ටමෙන් පසු හානිදායක ලෙස සලකයිද යන්නයි. එමෙන්ම සමාජයේ දක්වන හා තාක්ෂන වෙනස සමග මෙම මට්ටම වෙනස්විය යුතුය.

දෝෂ සහිත, ඇබ්බැහි විය හැති, අන්තර්ගත වු අවදානමක් සහිත භාණ්ඩ හෝ සේවා (උදා දුම්කොල, මධ්‍යසාරථ ආයධ වාහනය රසායනික ද්‍රව්‍ය burgee Jumping) ව්‍යාපාරය හ පාරිසරය අතර ඇති ආචාර ධර්ම (පලරිසර දුෂනය, පාරිසරික ආචාර ධර්ම, කාබන් විවොවක ද්‍රව්‍ය අලෙවිය) නව තාක්ධෂනය සමග ආචාර ධර්ම වලට වන බලපෑම (ජානමය වශයෙන් සැකසු ආහාර- Geretically Motified Food ජංගම දුරකථන වල විකිණර හා සෞඛ්‍යය) නිෂ්පාදිත පරික්ෂාකිරිමේ ආචාර ධර්ම - සත්ව අයිතින් හා සතුන් මත පරික්ෂාව, ආර්ථික පලදා ඇති කොටස් පරික්සාවට යොදා ගැනිම (සිසුන්)


සටහන් සංස්කරණය

| Ethics of sales and marketing |-

"https://si.wikipedia.org/w/index.php?title=අලෙවිකරණයේ_ආචාර_ධර්ම&oldid=471163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි