අලෙවිකරණයේදී හඳුන්වාදීමේ කි‍්‍රයාවලිය

අලෙවිකරණයේදී යොදාගන්නා විවිධ ආකාරයෙන් පණිවුඩ ලබාදීමෙන් ආගන්තුකයන් කොටසක් තම පාරිභෝගිකයන් බවට හරවා ගැනීමට අවස්ථාව ලැබී ඇත.

ප‍්‍රචාරණය

x මුදල් ගෙවා පොදුජනතාව අතර ප‍්‍රචලිත කිරීම

x පොදු ජනතාව ඉලක්ක කරයි

x දැන්වීමට ඇතුලත් වියයුතු සංදර්භය නිෂ්පාදකයාට තීරණය කළහැක

x හාත්පස පැතිරෙන මාධ්‍යයක් වීම

සාර්ථක ප‍්‍රචාරණයක කාර්යයන් හා වාසි

x අලෙවිකරුගේ කාර්ය පහසු කරයි

x ප‍්‍රචාරණයෙන් කෙරෙන ප‍්‍රතිරූපය රැක ගැනීමට නිෂ්පාදකයාට බලපෑමක් වීම

x බාල නිෂ්පාදන සහ බොරු ප‍්‍රචාර පිළිබඳව පාරිභෝගිකයන්ට අනතුරු හැඟවීම මෙන්ම ඔවුන් ආරක්ෂා කිරීම

x නිෂ්පාදකයාට මහ පරිමානයෙන් නිෂපාදනයට යොමුවීමට හැකිවීම

x නිතර සිහි කැඳවීම

x අඛන්ඩ නිෂ්පාදනයක් පවත්වාගෙන යාමට හැකිවීම

x කීර්ති නාමය වර්ධනය වීම

x ජීවන තත්වය ඉහල යෑම

x ජනපි‍්‍රයතාවය වැඩිවීමත් සමග මිල අඩු කිරීම

x තරඟකරුවන්ගේ භාණ්ඩ පිළිබඳ සහ ඒවායේ අඩුපාඩුකම් පිළිබඳ නිෂ්පාදකයන් සහ තොග වෙළෙන්දන් දැනුවත් වීම

අරමුණු

x හොඳින් දන්නා භාණ්ඩ සම්බන්ධ ඉල්ලීම පවත්වා ගැනීම

x අළුත් හෝ නොදන්නා භාණ්ඩ හඳුන්වා දීම

x හොඳින් දන්නා භාණ්ඩ සඳහා ඉල්ලූම වැකරීම

හොඳ ප‍්‍රචාරණයක් සඳහා අවශ්‍ය දේ

x අවධානය ආකර්ශනය කර ගැනීම

x උනන්දුව වැඩිකිරීම

x අභිලාෂයන් ඇති කරවීම

x ප‍්‍රතිඵල සහිතවීම

වෙළඳ ප‍්‍රචාරණ ව්‍යාපාරයකට අත්‍යවශ්‍ය පියවර

x වෙළඳ පර්යේෂණ

x ඉලක්කයන් ඇතිකිරීම

x ප‍්‍රතිපාදන වෙන් කිරීම

x මාධ්‍යය තෝරා ගැනීම (රූපවාහිනි, පුවත්පත්, ගුවන් විදුලිය)

x සහභාගී වන ශිල්පීන් තෝරා ගැනීම

x නිර්මාණය සහ වදන් පෙල

x සම්බන්ධීකරණය

x අත්හදා බැලීමේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල