අලුත්වැව සෝරත තෙරණුවෝ

ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ (ඉංග්‍රීසි: Aluthwewa Soratha Nayaka Thera) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම වන්නාහ.

ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ
උපත4අප්‍රේල් 1943
ශ්‍රී ලංකා
විපත2013 සැප්තැම්බර් 27
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
Titleවිහාරාධිපති කිරිවෙහෙර කතරගම
ආගමබෞද්ධ

චරිතාපදානය සංස්කරණය

සංක්‍ෂිප්ත විස්තරය සංස්කරණය

ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අලුත්වැව_සෝරත_තෙරණුවෝ&oldid=444277" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි