අලීෂා ඩික්සන් 1978 ඔක්තෝබර් 07 දින උපන්[1] බ්‍රිතාන්‍යය ගායිකාවකි.ගායන වෘත්තීයට අමතරව ඇය නර්තන ශිල්පිනියක්, රැප් ගායිකාවක්, නිරූපන ශිල්පිනියක්, සහ බ්‍රිතාන්‍යය වෙල්වින් ගාඩ්න් නගරයේ රූපවාහිනී ඉදිරිපත් කිරීම් කරන්නියක් ලෙස ජනප්‍රිය වී ඇත. ඇය තම ජනප්‍රියත්වය ආර් ඇන්ඩ් බී/යූ කේ ගරාජ් ඔස්සේ මිස්-ටීක් නම් චරිත ත්‍රිත්වය ඔස්සේ උපයා ගත්තාය. 2005දී මිස්-ටීක් කණ්ඩායම බිඳ වැටෙන අතර අලීෂා තම වෘත්තීය ඒකල ගායිකාවක් ලෙස පොලිඩෝර් රෙකෝඩ්ස් සමග එකතුව සිදුකිරීමට ආරම්භ කලාය. ඇය ෆයර්ඩ් අප් නම් තම මංගල ගීත ඇල්බමය 2006දී නිකුත් කලාය.එනමුත් ඇයගේ පලමු ඒකල ගායන යුගලය වන "ලිප්ස්ටික්" සහ "නොක්ඩවුන්" හට ලැබුනු අඩු විකුනුම් වාර්තා හේතුවෙන් ඇයව පොලිඩෝර් රෙකෝඩ්ස් ආයතනය විසින් ප්‍රතිකේෂ්ප කරන ලදි.[2]

අලීෂා ඩික්සන්
අලීෂා ඩික්සන් 2008 ලීඩ්ස් ප්‍රසංගයේදී රඟ දක්වමින්
ඩික්සන් 2008 ලීඩ්ස් ප්‍රසංගයේදී රඟ දක්වමින්
උපත7 ඔක්තෝබර් 1978 (1978-10-07) (වයස 45)
වෙල්වින් ගාඩ්න් නගරය, එංගලන්තය, එක්සත් ජනපදය
අධ්‍යාපනයමන්ක්'ස් වෝක් පාසල
රැකියාව
  • ගායිකාවක්
  • ගී රචිකාවියක්
  • නර්තන ශිල්පිනියක්
  • නිරූපිකාවක්
  • ඉදිරිපත් කිරීම් ශිල්පිනියක්
  • කුසලතා තරග විනිශ්චයවරියක්
  • රූපවාහිනී චරිතයක්
  • රැප් ගායිකාවක්
රූපවාහිනිය
කලත්‍රයා(යන්)මයිකල් හාවි, ජේ ආර්. (වි. 2005; දි. 2006)
සහකරුවා(වන්)අසූකා ඔනෝන්යේ (2012–අද දක්වා)
දරුවන්1
සංගීත වෘත්තිය
ප්‍රභේද
සක්‍රීය වර්ෂ1996–අද දක්වා
ලේබල
සම්බන්ධිත රඟපෑම්
වෙබ් අඩවියaleshadixon.com

මූලාශ්‍ර සංස්කරණය

  1. "MTV – Alesha Dixon". MTV. 15 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2009.
  2. "Alesha discusses records label axe". Digital Spy. 24 July 2008. සම්ප්‍රවේශය 4 August 2009.
"https://si.wikipedia.org/w/index.php?title=අලීෂා_ඩික්සන්&oldid=387479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි