අරාජක කාලය (එංගලන්තය)

අරාජක කාලය යනු, 1649 ජනවාරි 30 දින සිදුවූ පළමුවන චාල්ස් රජුගේ හිස ගසාදැමීම සහ පුනඃස්ථාපනය ඇරමීම සනිටුහන් කරමින් 1660 මැයි 29 දින ඔහුගේ පුතු දෙවන චාල්ස් රජ ලන්ඩනය වෙත ලඟාවීම අතර කාලසීමාව වෙයි. අරාජක කාලය තුලදී විවිධ ආකාරයෙහි ජනරජමය ආණ්ඩු යටතේ එංගලන්තය පාලනය විය (බලන්න එංගලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය; මෙම ලිපිය වෙතින් අරාජක කාලයෙහි වෙනත් මුහුණත් විස්තර කරයි).

"https://si.wikipedia.org/w/index.php?title=අරාජක_කාලය_(එංගලන්තය)&oldid=480525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි