අර්ජුන

මහාභාරත නම් ඉන්දියානු වීර කාව්‍යයේ එන ප්‍රධාන චරිතයක‍්
අර්ජුන
පෞද්ගලික තොරතුරු
වල්ලභයාද්‍රුපදී,සුභද්‍රා උලුපි, චිත්‍රාන්ගදා
දෙමාපියන්
  • පාන්ඩූ (පියා)
  • කුන්ති (මව)
සොයුරු/සොයුරියන්කරන්, යුධිෂ්ඨිර්, භීම්, නකුල්, සහදෙව්.
දරුවන්ස්රෝතකර්ම(ද්‍රුපදීගෙන්),අභිමන්යු,රුචීපාරවන් (සුභද්‍රාගෙන්),ඓරාවන්,බද්‍රවාහන.

නිරුක්ති හා අනුමාන සංස්කරණය

විජය : නිරතුරුවම විජයග්‍රාහී, අනභිභාවනීය හෙවත් පරාජය කල නොහැකි.

ධනංජය : කොහේ ගියත්, කොතැනක වුනත් සමෘද්ධිය ගෙන එන අයෙක්.

"https://si.wikipedia.org/w/index.php?title=අර්ජුන&oldid=495221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි