මිනිසා හා පරිසරය අතර තිබෙන්නාවූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රෙයනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස “අරණකට පෙම් බැඳ“ හැඳින්විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=අරණකට_පෙම්_බැඳ&oldid=471155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි