අයිෆෝන් 7
iPhone 7 සහ iPhone 7 plus යනු Inc. සමාගම විසින් නිෂ්පාදිත නවතම ස්මාර්ට් දුරකතනයකි.එය සැප්තැම්බර් 7, 2016 දී ප්‍රකාශ කර ඇත.එම දුරකතන 2ම සැප්තැම්බර් 16, 2016 දින නිකුත් කිරීමට නියමිතය
සන්නම | Inc. |
---|---|
නිෂ්පාදකයා | Foxconn (කොන්ත්‍රාත්තුව මත) |
ප්‍රචාරණ පාඨය | "This is 7" දිස් ඊස් 7 |
පරම්පරාව | 10වන |
මාදිලි අංකය | TBA |
සංගත ජාලයන් | 2G GSM, 3G HSPA+, 4G LTE |
පළමු නිකුතුව | සැප්තැම්බර් 16, 2016 |
පූර්වප්‍රාප්තිකයා | අයිෆෝන් එස්.ඊ. |
අනුප්‍රාප්තිකයා | අයිෆෝන් 7+ |
වර්ගය | ස්මාර්ට් දුරකතන |
ආකාර සාධකය | ලෑල්ල |
මාන | 138.3 mm (5.44 in) H 67.1 mm (2.64 in) W 7.1 mm (0.28 in) D |
බර | 138 g (4.9 oz) |
iOS | 10 |
චිපය මත පද්ධතිය | ඇපල් ඒ10 ෆියුෂන් |
සීපීයූ | ක්වාඩ්-කෝර් 64-bit ARMv8-A |
මතකය | නොදනී |
ගබඩාකරණය | 32, 128, or 256 GB |
අපහරණීය මාධ්‍යය | නැත |
බැටරිය | ලි-ලොන් බැටරිය |
දත්ත ප්‍රදාන | USB Cවර්ගය(type C) |
තිරය | 4.7 in (120 mm) Retina HD, LED-backlit IPS LCD, 1334 × 750 පික්සල resolution (326 ppi) |
පසුපස කැමරාව | 12 MP |
ඉදිරි කැමරාව | 7 MP, Burst mode, f/2.2 aperture, Exposure control, Face detection, Auto-HDR, Auto image stabilization 1080p HD video recording, Retina flash |
ශබ්දය | Stereo speakers |
සම්බන්ධකතාව | Lightning cable |
ශ්‍රවනාධාර ගැලපුම | M3, T4 |
පිරිවිතර
සංස්කරණයමෘදුකාංග
සංස්කරණයමෙම අයිෆෝන් 7 හා 7ප්ලස් iOS 10 සමඟ නැව් ගත කෙරේ.
දෘඪාංග
සංස්කරණයනව විශේෂාංග
සංස්කරණයසැලැසුම
සංස්කරණයබොත්තම
සංස්කරණයමෙවර අයිෆෝන්7 & 7ප්ලස් සඳහාHome key ද ත්‍රිමාණ ස්පර්ශ(3D touch) යොදා ඇත.
ප්‍රතිරෝධී
සංස්කරණයපෙර තිබූ අයිෆෝන් හී ජල ප්‍රතිරෝධී වුවත් නිල වශයෙන් ජල හා දූලි ප්‍රතිරෝධී(water & dust resistens) මෙම අයිෆෝන් 7 හා 7ප්ලස් දුරකතන සඳහ යොදා ඇත.
කැමරාව
සංස්කරණයඅයිෆෝන් 7හී කැමරාව සඳහා කාච 6 සමඟ නිකුත් වේ.එම කාච මඟින් කැමරාව සඳහා මෙය පසුබිමක් මෙය වස්තුවක් ආදී ලෙස වෙන්කර හදුනාගත හැක.
අයිෆෝන් 7ප්ලස් හී ද්විත්ව කැමරා(dual cam) සහිතය එක් කැමරාවක් wide angle කැමරාවකි එහි කාච 2කින් සමන්විත වේ.අනෙක Telephoto නම් වේ.මෙම කැමරා දෙකෙන්ම එකවර ඡායාරූප ලබාගෙන එවා එකිනෙක මත තබා සුපිරි ඡායාරූපයක් ලබාදේ.එමඟින් පැහැදිලිව නිවැරදි කර ලබාදේ.දහගුණයක්(×10) විශාලනය කළත් එහි ඇති තත්වය සුරැකේ.
තිරදර්ශකය
සංස්කරණයStereo Speacker
සංස්කරණයEarPods
සංස්කරණයLightning port වෙත ඍජුවම සම්බන්ධ කළ හැකි Earpodsද නිපදවා ඇත.මේවා Lightning headphone ලෙස හැදින්වේ.නැත හොත් jack සම්බන්ද කිරීමට ඇඩප්පරයක්(Adapter) භාවිතා කළ හැක එම Adapter මිල $9 වේ..එහි එක් පසෙක අයිෆෝනයට සම්බන්ධ කළ හැකි Lightning port එක හා අනෙක් පස head phone jack එක සම්බන්ධ කළ හැකි port එකද ඇත.
Air Pods
සංස්කරණයමෙහි ඇති 3.5mm ජැක් ඉවත් කිරීම නිසා විරැහැන් ලෙස සමබන්ධ කළ හැකි මෙම AirPods නවතම අයිෆෝන් සමඟම නිකුත් කරන ලදී.මෙයටම ආවේනික චිපයක් ඇත.එය Apple W1වේ
ක්‍රියාකාරිත්වය
සංස්කරණයමෙය casing එකෙහි පියන විවර කර අයිෆෝනයට සමීප කළ විගස air pods සම්බන්ධ කළ යුතුද යන්න විමසයි.එසේ සම්බන්ද කළ පසු air pod මත දෙවරක් ස්පර්ශ කිරීමෙන් සිරී වෙත ප්‍රවේශ වීමේ හැකියාවද ඇත.මෙහි භාවිත කරන්නාගේ මුඛය අංග චලන මඟින් ඔහුගේ හඬ පමණක් වෙන් කර හඳුනා ගනී.