අයිසිනයි හෝ ඉසිනයි යනු, යකඩ යුගයෙහිදී සහ මුල් රෝමානු යුගයෙහිදී නැගෙනහිර බ්‍රිතාන්‍යයෙහි විසූ බ්‍රිටනික ගෝත්‍රයකි.

අයිසිනයි
අයිසිනයි බලප්‍රදේශයෙහි දළ ප්‍රමාණය
භුගා්ලය
අග නගරය වෙන්ටා අයිසිනරම්
(කේසිස්ටර් සෙන්ට් එඩ්මන්ඩ්)
පිහිටුම නෝෆක්
සෆක්
-ලින්කන්ෂයර් වගුර
  සවුත් හොලන්ඩ්
-කේම්බ්‍රිජ්ෂයර් වගුර
  ෆෙන්ලන්ඩ්, ඊස්ට් කේම්බ්‍රිජ්ෂයර්
- ද ෆෙන්ස් ලෙසින්ද හැඳින්වෙයි
පාලකයෝ කෑන්ඩුරො[...],
අයිසු[...],
සයිමු[...],
ඇන්ටඩි[...]
ප්‍රැස්සටෙගුස්
බූඩිකා
බ්‍රිතාන්‍ය කෙල්ට්වරු, අයිසිනයි, රත්රන් පුවරුව,
ආදි ෆ්‍රෙක්න්ම් මාදිළිය (ක්‍රිපූ 15 - ක්‍රිව 20).
ඉදිරි: කෙල්ටිකෘත අශ්වයා දකුණින්, විශාල චක්‍රය ඉහළින්, ඩේසි මල අශ්වයාට පහළින්.
පසු: කැටිති කුරුසිය මත පිහිටුවා ඇත පුෂ්පය, කැටිති කුරුසියෙහි කොන් මත ඇල රේඛා
"https://si.wikipedia.org/w/index.php?title=අයිසිනයි&oldid=368110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි