අයිරින් සුළි කුණාටුව (1999)

අයිරින් සුළි කුණාටුව 1999 වසරේ අත්ලාන්තික් සුළු කුණාටු සමයේ දකුණු ෆ්ලොරිඩාව තරමක් දුරට විශාල හානියක් සිදු කෙරූ සුළි කුණාටුවකි.