අයියනායක දෙයියෝ

(අයියනායක දෙවියෝ වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ වැවු බැඳි රට නමින් හැඳින්වෙන කොටසේ ප්‍රාදේශීය දෙවියන් අයියනායක දෙයියෝ වේ.

වෙනත් නම් සංස්කරණය

  • කරේනාර්
  • අයියානාරේ
  • අයියානාථ

ආවුදය සංස්කරණය

කඩුව සහ හැරමිටිය

වාහනය සංස්කරණය

අලියා

දේවාල සංස්කරණය

ප්‍රධාන දේවාලයක් හඳුනාගත නොහැක. දේවාල විශාල ප්‍රමාණයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අයියනායක_දෙයියෝ&oldid=471148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි