අයින්ස්ටයින්ගේ සමීකරණය


ඉහත සමීකරණයේ E මගින් ශක්තියද, m මගින් ස්කන්ධයද C මගින් අලෝකයේ ප්‍රවේගයද දැක්වේ. මෙම සමීකරණයට අනුව ස්කන්ද ය ශක්තිය බවට හැරවීමේ හැකියාව ඇති බව පෙන්වා දී ඇත. න්‍යෂ්ඨික අවි නිපදවා ඇත්තේ ද න්‍යෂ්ඨික බල ශක්තිය නිපදවීමේ දී ශක්තිය ලබා ගැනීමට ද මෙම සමීකරණය ප්‍රායෝගිකව යොදා ගෙන ඇත.