අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022-23
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.[1][2][3] මුලදී, අයර්ලන්තය එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ දෙකක් සමඟ ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.[4][5] 2023 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලීමකට අනුව, [6] එක්දින තරඟ දෙක වෙනුවට දෙවන ටෙස්ට් තරඟයක් ඇතුළත් කිරීමට කාලසටහන වෙනස් කරන ලදී.[7][8]
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023 | |||||
ශ්‍රී ලංකාව | අයර්ලන්තය | ||||
දින වකවානුව | 2023 අප්‍රේල් 16 – 2023 අප්‍රේල් 28 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | ඇන්ඩෲ බල්බර්නි | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (385) | හැරී ටෙක්ටර් (179) | |||
වැඩිම කඩුළු | ප්‍රභාත් ජයසූරිය (17) | කර්ටිස් කැම්ෆර් (3) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් |
සංචිත
සංස්කරණයශ්රී ලංකාව[9] | අයර්ලන්තය[10] |
---|---|
|
පෝල් ස්ටර්ලින් අයර්ලන්ත ටෙස්ට් සංචිතයට තෝරාගනු ලැබුවේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා පමණි.[11]
ටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
- සදීර සමරවික්‍රම ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.[12]
- සධීර සමරවික්‍රම අංක 8 හෝ ඉන් පහල පිතිකරුවකු ලෙස පැමිණ් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.[13]
- මෙය ශ්‍රී ලංකාව ලැබූ වාර්තාගත ඉනිමක ජයග්‍රහණයයි.[14]
2 වන ටෙස්ට් තරගය
සංස්කරණය2023 අප්‍රේල් 24-28
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
- අයහපත් ආලෝකය හේතුවෙන් තරගයේ දෙවැනි දිනයේ ඕවර 13.5 ක් අහිමි විය.
- වර්ෂාව හේතුවෙන් 3 වැනි දිනයේ තරගයේ ඕවර 31.1ක් අහිමි විය.
- මැතිව් හම්ෆ්‍රීස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- තරගයේ පළමු ඉනිමේ ඇන්ඩි බල්බර්නි සහ පෝල් ස්ටිර්ලින් අතර ලකුණු 115ක සබඳතාව ලකුණු අනුව අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගවලදී ඉහළම සම්බන්ධතාව විය.[15]
- පෝල් ස්ටර්ලින්, කර්ටිස් කැම්ෆර් සහ නිෂාන් මධුෂ්ක සියල්ලෝම ටෙස්ට් තරගවලදී ඔවුන්ගේ පළමු ශතක රැස් කළහ.[16][17][18]
- පෝල් ස්ටර්ලින් ජාත්‍යන්තර ආකෘති තුනේදීම ශතකයක් රැස් කළ දෙවන අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා බවටද පත්විය.[19]
- තරගයේ පළමු ඉනිමේ දී අයර්ලන්තය ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ටෙස්ට් තරගවල ඔවුන්ගේ ඉහළම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව (492) විය.[20]
- නිෂාන් මධුෂ්ක හා කුසල් මෙන්ඩිස් ඔවුන්ගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය.[21]
- ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව (7) අනුව කඩුලු 50ක් දවාගත් වේගවත්ම දඟ පන්දු යවන්නා බවට පත් විය.[22]
සටහන්
සංස්කරණය- ^ සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, පළමු ටෙස්ට් තරගය දින තුනකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.
යොමු කිරීම්
සංස්කරණය- ^ "Ireland expected to play two test matches in Sri Lanka". Belfast Telegraph. සම්ප්‍රවේශය 13 March 2023.
- ^ "Bonus Test for Ireland in Sri Lanka". Cricket Europe. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "Test boost for Sri Lanka with Ireland visit increased to two matches". International Cricket Council. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "Self imposed Test famine set to end for Ireland". CricketEurope. සම්ප්‍රවේශය 23 August 2022.
- ^ "Ireland's FTP announced". International Cricket Council. සම්ප්‍රවේශය 23 August 2022.
- ^ "Sri Lanka v Ireland: April tour format changed to two Tests as ODIs are dropped". BBC Sport. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "SLC announces changes to Ireland tour of Sri Lanka 2023". The Papare. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "Ireland to play two Tests in Sri Lanka in April". ESPNcricinfo. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "Wicketkeeper returns after six-year hiatus as Sri Lanka name squad for Ireland Test". International Cricket Council. සම්ප්‍රවේශය 12 April 2023.
- ^ "Tweak to Sri Lanka tour schedule sees Ireland Men set to play two-match Test series". Cricket Ireland. සම්ප්‍රවේශය 14 March 2023.
- ^ "Paul Stirling to join Test squad for Sri Lanka tour". Cricket Ireland. සම්ප්‍රවේශය 3 April 2023.
- ^ "Jayasuriya five-for stuns Ireland after SL post 591". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 April 2023.
- ^ "Sadeera Samarawickrama ends 7-year drought by scoring his maiden century, ruins this player's career". BabaCric. සම්ප්‍රවේශය 17 April 2023.
- ^ "1st Test: Sri Lanka hammer Ireland by an innings and 280 runs". Times of India. සම්ප්‍රවේශය 18 April 2023.
- ^ "Balbirnie helps Ireland bounce back in Sri Lanka Test". Business Recorder. සම්ප්‍රවේශය 24 April 2023.
- ^ "Paul Stirling joins elite group after hitting century as Ireland impress on day two of Sri Lanka Test". Belfast Telegraph. සම්ප්‍රවේශය 25 April 2023.
- ^ "Stirling and Campher post centuries in Galle run fest". CricketEurope. සම්ප්‍රවේශය 26 April 2023.
- ^ "Rain interrupts Madushka & Mendis' promising stand". ThePapare. සම්ප්‍රවේශය 26 April 2023.
- ^ "Paul Stirling becomes the second Irish batter to score a ton In 3 Formats". India Posts. සම්ප්‍රවේශය 25 April 2023.
- ^ "Ireland post record Test score". The Daily Star. සම්ප්‍රවේශය 25 April 2023.
- ^ "Nishan Madushka spearheads Sri Lanka with maiden double century". Adaderana. සම්ප්‍රවේශය 27 April 2023.
- ^ "Prabath Jayasuriya becomes quickest spinner to 50 Test wickets". Sportstar. සම්ප්‍රවේශය 28 April 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග