අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් අමෙරිකානුවෝ හෙවත් අමෙරිකානු ජනතාව ලෙස හඳුන්වයි. විවිධ ජාතීන්ට අයත් සහ පෙර විවිධ රට වල පුරවැසියන්ව සිටි පුද්ගලයන් අමෙරිකානු පුරවැසියන්වී ඇත. වසර දහස් ගණනක් උතුරු අමෙරිකානු මහාද්වීපයේ විසූ ජාතීනිගෙන් පැවත එන්නන් පමණක් ස්වදේශික අමෙරිකානුවන් ලෙස සලකන අතර ඉතිරි සියළු අමෙරිකානුවෝ පසුගිය වසර 500 ඇතුලත එම භූමියට සංක්‍රමණය වූවෝ හෝ එලෙස සංක්‍රමණයවූවන්ගෙන් පැවතඑන්නෝ වේ[1]

  1. Fiorina, Morris P., and Paul E. Peterson (2000). The New American Democracy. London: Longman, p. 97. ISBN 0-321-07058-5.
"https://si.wikipedia.org/w/index.php?title=අමෙරිකානුවෝ&oldid=268890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි